AFC Banner
Empty Ad
Empty Ad

චීන ජාතිකයින් 20 දෙනා සිපිරිගෙට – අධිකරණය නියම කරයි

අද (09) අලුයම් කාලයේ පානදුර උතුර – ගොරකාන ප්‍රදේශයේ නිවසක රැඳී සිටි චීන ජාතිකයින් 20 දෙදෙනා මේ මස 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබෙනවා.

දසත වාර්තාකරු පැවසුවේ; මොවුන් විසින් භාවිතා කරන ලද පරිගණක යන්ත්‍ර සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග කිසියම් අපරාධයක් සිදු කිරීමට භාවිතා කර ඇත්ද යන්න පිළිබඳව පරිගණක අපරාධ කොට්ඨාසය වෙත ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා භාරකරන ලෙසට අධිකරණ උපදෙස් ලද බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?