spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චම්පික රණවක ට එරෙහි තිබූ නඩුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් තීන්දුව

රාජගිරියේ රිය අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාට එරෙහි කොළඹ මහාධිකරණයේ නඩු විභාගය  ලබන මාර්තු මස 15 වනදා දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුවයි 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?