ගෝල්ෆේස් තුවාලකරුවන් රැගෙන යාමට සුවසැරිය ගිලන් රථ නොපැමිණි හේතුව හෙලිවෙයි 

අද අළුයම ගාලුමුවදොර විරෝධතාව පැවැත්වෙන ස්ථානයෙන් අරගල කරුවන් ඉවත් කිරිමට ආරක්ෂක අංශ කටයුතුකල අවස්ථාවේ අරගලකරුවන් කිහිප දෙනෙකු තුවාල ලැබූ අතර තුවාලකරුවන් සුවසැරියෙන් ආධාර ඉල්ලා සිටියද, පොලිසිය කිසිවකුට බාධක පසුකර යාමට ඉඩ නොදීම නිසා සුවසැරිය, නොමිලේ ගිලන්රථ සේවයට ඇතුළුවීමට නොහැකි වූ බව එහි සභාපති දුමින්ද්‍ර රත්නායක මහතා පැවසීය.

මෙහිදි තුවාලකරුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර නොමැති නමුත් ත්‍රිවිධ හමුදාව කිසිවෙකුට විරෝධතා භූමියට ඇතුළු වීමට ඉඩ නොදුන් බවයි මාධ්‍ය වාර්තා පැහැදිලි කරමින් දුමින්ද්‍ර රත්නායක කියා සිටියේ.

ගාලු මුවදොර විරෝධතා භූමියෙන් ගිලන්රථ සේවයට ඇමතුම් ලැබී ඇති අතර පොලිස් බාධක පසුකර ගිලන්රථ යැවීමට නොහැකි බව ඔවුන් දැනුම් දුන් බවයි Twitter පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ.

ගෝල්ෆේස් තුවාලකරුවන් රැගෙනණි


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45