“ගෝඨාභය මාලදිවයිනෙන් තවත් රටකට යනවා.. බැසිල් ඇමරිකාවට.. රාජපක්ෂ පවුල් පාලනය අවසන්” – BBC පුවත් සේවයෙන් විශේෂ අනාවරණයක්

මේ වන විට මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට තවත් රටකට යාමට අදහස් කරගෙන තිබෙන බව බී.බි.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරනවා.

එසේම හිටපු මුදල් අමාත්‍ය මෙන්ම ජනපති ගේඨාභය රාජපක්ෂ මහතාගේ සහෝදරයෙක් වන බැසිල් රාජපක්ෂ මහතාද රටින් පිටව ගොස් ඇති බවත් ඔහු මේ වන විට ඇමෙරිකාව බලා ගමන් කරමින් සිටින බවත් එම පුවත් සේවය පවසයි.

මේත් සමගින් දශක ගණනාවක් පුරා ශ්‍රි ලංකාවේ පැවැති රාජපක්ෂ පවුල් පාලනය අවසන් වෙනු ඇති බවත් එම පුවත් සේවය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
35
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10