spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“ගෝඨාභය මාලදිවයිනෙන් තවත් රටකට යනවා.. බැසිල් ඇමරිකාවට.. රාජපක්ෂ පවුල් පාලනය අවසන්” – BBC පුවත් සේවයෙන් විශේෂ අනාවරණයක්

මේ වන විට මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට තවත් රටකට යාමට අදහස් කරගෙන තිබෙන බව බී.බි.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරනවා.

එසේම හිටපු මුදල් අමාත්‍ය මෙන්ම ජනපති ගේඨාභය රාජපක්ෂ මහතාගේ සහෝදරයෙක් වන බැසිල් රාජපක්ෂ මහතාද රටින් පිටව ගොස් ඇති බවත් ඔහු මේ වන විට ඇමෙරිකාව බලා ගමන් කරමින් සිටින බවත් එම පුවත් සේවය පවසයි.

මේත් සමගින් දශක ගණනාවක් පුරා ශ්‍රි ලංකාවේ පැවැති රාජපක්ෂ පවුල් පාලනය අවසන් වෙනු ඇති බවත් එම පුවත් සේවය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
35
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?