AFC Banner
Empty Ad
Empty Ad

ගිංතොට වෙරළ තීරයේ පුද්ගල පාදයක කොටසක්

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පිටුපස වෙරළ තීරයේ තිබී පුද්ගලයකුගේ පාදයක කොටසක් අද (04) හමු වූ බව පොලිසිය පවසනවා.

එම ස්ථානයට පැමිණි ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා විසින් එය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස පොලිසියට නියෝග කර තිබෙනවා.

මෙම පාද කොටස කාන්තාවකගේ හෝ පිරිමියකුගේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව පොලීසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?