ගෑස් හිඟය මැද්දේ ජනතාව හුරා කන මාෆියාව

පවතින ගෑස් හිඟය හමුවේ වංචනික ලෙස ගෑස් මිලදී ගැනීම් නවතා දැමීම සඳහා පාරිභෝගිකයින්ගේ අනන්‍යතාව සහතික කර ගෑස් ලබාදීමට අලෙවි නියෝජිතයින් මේ වනවිට කටයුතු කරමින් සිටින අයුරු දක්නට ලැබෙනවා.

“එක පුද්ගලයෙකුට එක සිලින්ඩරයයි. ගෑස් ලබාගැනීමට විදුලි හෝ ජල බිල්පතක් රැගෙන ආ යුතුයි. නොවැම්බර් බිල,” යනුවෙන් ගෑස් අලෙවි කිරීමේ නියෝජිතයින් සිය පාරිභෝගිකයින් ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඇතැම් පුද්ගලයින් හිස් ගෑස් සිලින්ඩරයක් නොමැතිව පෙහොර උරයක් රැගෙන විත් ගෑස් සිලින්ඩර මිලට ගෙන වැඩි මිලට ඒවා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වන බව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා විය.

නමුත් එම ජාවාරම්කරුවන්ට ඇති බිය හේතුවෙන් ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ අදහස් පලකිරීමෙන් වැළකී තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30