ගෑස් පිපිරීම් ගැන පසුගිය දවස් ටිකේම රට වටෙන්ම වගේ අහන්න දකින්න ලැබුණා.
අපි හරි වෙනස් ජාතියක් කියලා සමහර වෙලාවට කියනවා.
ඒ කතාව සම්පූර්ණ ඇත්ත.. මොකද ගෑස් පිපිරුනු රටේ ඒ එක්කම ගෑස් සිලින්ඩර් සමග ෆොටෝ ශූට් කරන්න තරම් හරි වෙනස් මිනිස්සු ඉන්න රටක් තමයි මේ..
කොහොම වුණත් හරි අපූරු ෆොටෝ ශූට් එකක් මේ විදිහට අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් තිබෙනවා..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
9






















