ගෑස් පිපිරුණු රටක්… අපි වැටිච්ච තැනක්..

ගෑස් පිපිරීම් ගැන පසුගිය දවස් ටිකේම රට වටෙන්ම වගේ අහන්න දකින්න ලැබුණා.

අපි හරි වෙනස් ජාතියක් කියලා සමහර වෙලාවට කියනවා.

ඒ කතාව සම්පූර්ණ ඇත්ත.. මොකද ගෑස් පිපිරුනු රටේ ඒ එක්කම ගෑස් සිලින්ඩර් සමග ෆොටෝ ශූට් කරන්න තරම් හරි වෙනස් මිනිස්සු ඉන්න රටක් තමයි මේ..

කොහොම වුණත් හරි අපූරු ෆොටෝ ශූට් එකක් මේ විදිහට අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් තිබෙනවා..