AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් පිපිරීම් වලට හේතුව මෙන්න

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් හේතුව මෑත කාලයේ සිදුවූ ගෑස් සංයුතියේ වෙනස්කම් හේතුවෙන් බවයි ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ජනාධිපති කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළ ප්‍රකාශ කර සිටිනවා.

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනය සිදුකිරීමට පත්කළ ජනාධිපති කමිටු වාර්තාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් එම කමිටුවේ සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියේ.

ගතවූ නොවැම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසයේ මැද කාලය දක්වා සිදුකළ පරීක්ෂණ වලදී ඒ සම්බන්ධයෙන් කරුණු තහවුරු වී ඇති බවයි මාහාචාර්ය ශාන්ත වල්පොළ එහිදී සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?