ගැලවී ගිය දුම්රිය මැදිරි (PHOTOS)

කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ දුම්රිය මැදිරි ගැලවී යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වෙමින් තිබෙනවා.

රටවටා දුම්රිය මගීන්ගේ නිල සමුහයේ ෆේස්බුක් පිටුවේ මේ සම්බන්ධයෙන් ජායාරූප කිහිපයක් ද පළවී තිබු අතර එහි සඳහන් ව තිබුනේ මෙම දුම්රිය මීරිගම සහ ගණේගොඩ දුම්රිය ස්ථාන අතර වාරයේදී මෙලෙස දුම්රිය මැදිරි ගැලවී යාමේ සිදුවීමට මුහුණ දුන් බවයි.

එම අවස්ථාවේ ගනු ලැබූ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

1
2
3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
00:00
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:52
Video thumbnail
මෙට්‍රෝ බස් එක ප්‍රවාහනයේ අනාගතය ගැන පින්තූරයක් දෙනවා - මේවා විශ්ව කර්ම නෙමෙයි
09:25
Video thumbnail
නාමල්ගේ ජනතා ප්‍රසාදය බලාගන්න පුළුවන්, ඡන්දේ තියන්න
05:53
Video thumbnail
ගැරඬියෙක් ගියාද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි
03:22
Video thumbnail
ජී.එස්.පී. ප්ලස් ලබා ගැනීම ගැන අනුරාධා කට අරියි - රැඳවුම් බාරයේ තබාගැනීම ගැන UNHRC එක විවේචනය කරනවා
08:59
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
06:01
Video thumbnail
සිරගතකළ නාමල් පාර්ලිමේන්තුවේ දී සිදුකරන කතාව
09:31
Video thumbnail
2029 එකෝ මන් ජනපති - එකෝ අනුර ජනපති ?සීලරතන හිමියි - ජනපතියි ග#න්න යන මැච් එක ?
01:29
Video thumbnail
නාමල්ව ඉස්සරහා තියාගෙනම රෝහිත ආණ්ඩුවට සැරටම කියයි
05:59