ගාසා තීරයේ ගැටුම් ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්

යුද ගැටුම් පිලිබඳ අමිහිරි අතීත මතකයන් ඇති ශ්‍රී ලාංකිකයන් සියලුදෙනා පලස්තීන වැසියන් මුහුණ දෙන අසාධාරණය පිළිබඳ දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ මානව සමාජය මුහුණ දෙන ස්වභාවික විපත් කාලගුණික හා දේශගුණික විපර්යාස, දුප්පත්කම හා කුසගින්න නිවා දැමීමට කටයුතු කිරීම වෙනුවට ලෝකයේ ප්‍රධාන බලවතුන් සිදු කරන්නේ යුද ගැටුම් තුලින් ලෝක සමාජය අස්ථාවර කිරීමට නම් අප කෙතරම් ජාත්‍යන්තර සම්මුතීන් සමග අත්වැල් බැඳ සිටියත් ඉන් කිසිදු පුරවැසියෙකුට යහපතක් නොවනු ඇති බවයි.

එබැවින් මිනිසුන් ඝාතනය කරනු ලබන්නේ කවුරුන් වුව ද එය අප අවබෝධත්වය ලබා ඇති බුදු ධහම අනුව දැඩි විපාක කවදා හෝ සිදුවන දෙයක් බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ගාසා තීරයේ දිනෙන් දින වර්ධනය වන යුදමය වාතාවරණයත් ඒ තුළින් සිදුවන මානව සංහාරයත් පිළිබඳ ඉතා දැඩි කම්පනයෙන් පසුවන බව ඔහු සිය නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා.

Maithreepala Sirisena
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47