ගාලු මුවදොර කණුවක කැලණිය පොලීසියට විරෝධය පෑ පුද්ගලයා කොටුව පොලිසියට

ගාලු මුවදොර පිටිය මාර්ගයේ විදුලි කණුවක නැගී පුද්ගලයෙක් කැලණිය පොලීසියෙන් තමාට අසාධාරණයක් වු පවසමින් විරෝධතාවක් ආරම්භ කර තිබුණා.

කෙසේ වෙතත් එලෙස විරෝධතාවයේ නිරත වූ පුද්ගලයා මහත් පරිශ්‍රමයක් දරා ඔහුව එම කණුවෙන් බිමට ගෙන ඔහුව කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති බව පොලිසිය මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

එම පුද්ගලයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙලෙස පියවරක් ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?