ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනආරච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 76 වන වියෙහි පසු වුණා.
රෝගී තත්ත්වයක් හේතුවෙන් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.
පෙම් බැන්ද සිත් බැන්ද, ඇගේ සිනහව තහනම් හිතේ සතුට ජීවිතයේ, ගම මහනුවරයි වැනි ගීත රැසක් ඔහුගේ මධුර ස්වරයෙන් රසවත්ව රසික හදවත්වල රැඳී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
4
+1
1
+1
+1
19
+1
+1
1




