ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනආරච්චි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනආරච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 76 වන වියෙහි පසු වුණා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.

පෙම් බැන්ද සිත් බැන්ද, ඇගේ සිනහව තහනම් හිතේ සතුට ජීවිතයේ, ගම මහනුවරයි වැනි ගීත රැසක් ඔහුගේ මධුර ස්වරයෙන් රසවත්ව රසික හදවත්වල රැඳී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
0
+1
19
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING පිස්ටල් එකත් බිම.. එළියේ තමයි වෙලා තියෙන්නේ.. සිද්ධිය වූ තැන නවතම දර්ශන පෙළ මෙන්න
00:28
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන
01:18
Video thumbnail
නවගමුවේ වෙ# වැදුණු තරුණයා එළොව යයි
01:21
Video thumbnail
බුත්තල - කතරගම මාර්ගය දෙපස වනඅලි ගැවසීම වැඩි වෙයි
01:25
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන.."රතිඤ්ඤාවක් වගේ ඇහුණා..ඊට පස්සේ කෑගැහුවා"
03:09
Video thumbnail
කොහොමද පාරේ ඉන්න අමුත්තා ?බුත්තල - කතරගම මාර්ගය දෙපස වනඅලි ගැවසීම වැඩි වෙයි
01:59
Video thumbnail
ආයේ උපදෙස් දෙන්නේ නෑ..එක කීටයෙක් හිටියත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:34
Video thumbnail
නවගමුවේ වෙ# වැදුණු තරුණයා එළොව යයි.."ත්‍රීවිල් එකට දානකොටත් කකුල කැ#ඩිලා"
02:18
Video thumbnail
දරාගන්න බැරි තරමට එළවලු මිල වැඩිවෙනවා
02:35
Video thumbnail
රටේ නායකයා කොන්ද කෙළින් තියාගෙන වැඩ කළා නම් මෙහෙම වෙන්නේ නෑ
03:34