Empty Ad
AFC Banner
Empty Ad

ගවස්කාර් කුසලානයේ දෙවැනි ටෙස්ට් තරගය ඇරඹෙයි – ඉන්දීය මුල් පෙළ අදත් සේදෙන ලකුණු

බෝඩර් ගවස්කා‍ර් ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය මේ වනවිට සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියාව අතර ආරම්භ වී තිබෙනවා.

ඒ ඇඩිලෙයිඩ් හිදී.

තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායක රෝහිත් ෂර්මා දිනාගත්තා.

ඔවුන් තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස යසස්වි ජයිස්වාල් සහ කේ. එල් රාහුල්.

ජයිස්වාල් සිය පළමු පන්දුවට තරගය ආරම්භ කරමින් මුහුණදුන් අවස්ථාවේ දී කිසිදු ලකුණක් නොලබා මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

කේ. එල්. රාහුල් ලකුණු 37යි.

මේ වනවිට ඉන්දීය කණ්ඩායමේ කඩුලු 04ක් බිඳ වැටී ඇති අතර ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 81ක්.

ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාක් කඩුලු 03ක් සහ ස්කොට් බොලන්ඩ් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද ජයතිස්ස කාවින්දට හාන්සි වෙන්නම දෙසයි - "ඒක කරේ මම තමයි"
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
00:00
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුටුවෙන් වැඩේට බහියි - කයිවාරු ගහන අයට බඩුම තමයි
02:46
Video thumbnail
මඩකලපුව උණුසුම් කළ පිහි ඇ#මේ සිද්ධියේ සැකකරු දැඩි පොලිස් ආර්ක්ෂාව මැදරක්ෂිත බන්ධනාගාරයට
01:20
Video thumbnail
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්
05:41
Video thumbnail
🔴WEATHER ALERT🔴 කාලගුණය ගැන දැනගත්තොත් ඔබට හොඳයි
00:59
Video thumbnail
නලින්ද ජයතිස්සට හොඳටම ඇමතූ - වෛද්‍ය චමල් සංජීව
07:51
Video thumbnail
මැදිරිගිරිය මහින්ද ජාතික පාසලේ ලොකු වලියක් - දෙමව්පියෝ - ඩෙගා නටයි...
03:36
Video thumbnail
දියතලාවට ලොකු හරක් කරදයක් - බලධාරීන් කෝ - තවමත් බුදිද ?
03:44
Video thumbnail
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වගකීම මතක් කරපු ජනපති
00:56

?