ගවස්කාර් කුසලානයේ දෙවැනි ටෙස්ට් තරගය ඇරඹෙයි – ඉන්දීය මුල් පෙළ අදත් සේදෙන ලකුණු

බෝඩර් ගවස්කා‍ර් ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය මේ වනවිට සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියාව අතර ආරම්භ වී තිබෙනවා.

ඒ ඇඩිලෙයිඩ් හිදී.

තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායක රෝහිත් ෂර්මා දිනාගත්තා.

ඔවුන් තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස යසස්වි ජයිස්වාල් සහ කේ. එල් රාහුල්.

ජයිස්වාල් සිය පළමු පන්දුවට තරගය ආරම්භ කරමින් මුහුණදුන් අවස්ථාවේ දී කිසිදු ලකුණක් නොලබා මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

කේ. එල්. රාහුල් ලකුණු 37යි.

මේ වනවිට ඉන්දීය කණ්ඩායමේ කඩුලු 04ක් බිඳ වැටී ඇති අතර ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 81ක්.

ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාක් කඩුලු 03ක් සහ ස්කොට් බොලන්ඩ් එක් කඩුල්ලක් බිඳ දැමුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42