ගමේ සුරාසැලට එරෙහි ව ජනයා වීදි බසිති

මීගහකිවුල නගරයේ අලුතින් ආරම්භ කර ඇති සුරාසැලකට විරෝධය පළ කරමින්; එම නගරයේ දී අද (27) දින ජනතාව උද්ඝෝෂණයක නිරත ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ජන අයිතීන් සුරැකීමේ බහුජන ව්‍යාපරය විසින් මෙම විරෝධතාව සංවිධනය කර තිබූ බවයි.

මෙම උද්ඝෝෂණය සඳහා මහා සංඝරත්නය ද වැඩම කර සිටියා.

මෙහිදි අදහස් පළ කළ මහා සංඝරත්නය ඇතුළු ජනතාව පවසා සිටියේ බලධාරීන් විසින් මෙලෙස මීගහකිවුල නගරයේ නව සුරාසැලක් ආරම්භ කිරීමට ගත් තීරණය වහා හකුළාගත යුතු බවයි.

මෙම සුරාසැල වහාම වසා දැමීමට කටයුතු කළ යුතු බවටයි ප්‍රදේශවාසීන් උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10