spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගමේ සුරාසැලට එරෙහි ව ජනයා වීදි බසිති

මීගහකිවුල නගරයේ අලුතින් ආරම්භ කර ඇති සුරාසැලකට විරෝධය පළ කරමින්; එම නගරයේ දී අද (27) දින ජනතාව උද්ඝෝෂණයක නිරත ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ජන අයිතීන් සුරැකීමේ බහුජන ව්‍යාපරය විසින් මෙම විරෝධතාව සංවිධනය කර තිබූ බවයි.

මෙම උද්ඝෝෂණය සඳහා මහා සංඝරත්නය ද වැඩම කර සිටියා.

මෙහිදි අදහස් පළ කළ මහා සංඝරත්නය ඇතුළු ජනතාව පවසා සිටියේ බලධාරීන් විසින් මෙලෙස මීගහකිවුල නගරයේ නව සුරාසැලක් ආරම්භ කිරීමට ගත් තීරණය වහා හකුළාගත යුතු බවයි.

මෙම සුරාසැල වහාම වසා දැමීමට කටයුතු කළ යුතු බවටයි ප්‍රදේශවාසීන් උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?