Empty Ad
AFC Banner
Empty Ad

ගනේමුල්ල සංජීව ව මැරුවේ දෙහිවල – වටරප්පල වෙඩික්කරු බවට හෙළිවෙයි

අද (19) පෙරවරුවේ කොළඹ – අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ සිදු වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ ප්‍රබල අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ව ඝාතනයට පැමිණි වෙඩික්කරු පසුගියදා දෙහිවල – වටරප්පල ප්‍රදේශයේ දී දෙදෙනකුට වෙඩි තැබූ වෙඩික්කරු බවට හඳුනාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම වෙඩික්කරුට අද දිනයේ දී ගිනි අවිය ලබාදෙමින් සහාය ලබා දුන් කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අයෙක් බවට හෙළි ව ඇති බවයි.

එමෙන්ම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් රටින් පලා යෑම වැළැක්වීමට අවශ්‍ය සියලු ම නීතිමය ක්‍රියාමාර්ග ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මෙන් ම ගුවන් තොටුපොළ වෙත දැනුම්දී අවසන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

අද පෙරවරුවේ ගනේමුල්ල සංජීව නමැති අපරාධකරු නඩු කටයුත්තක් සඳහා ගාල්ල – බූස්සේ බන්ධනාගාරයේ සිට පැමිණියා.

ඒ දැඩි පොලිස් ආරක්ෂාව සහ විශේෂ කාර්‍යය බලකාය මධ්‍යයේයි.

මියගිය චූදිතයාගේ ආරක්ෂාව සඳහා ද පොලිස් නිලධාරීන් 12 දෙනෙකු රඳවා සිට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනපති අනුරට විහිළු කරයි
17:52
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50

?