AFC Banner
AFC Banner
Empty Ad

ගංගු මුහුණු පොතම ගිනි තබමින් කරළියට

ගංගු රොශානා කියන්නේ දක්ෂ නිළියක් වගේම හඩකැවීම් ශිල්පිනියක්. බොහෝ නිර්මාණවලට ඇයගේ හඬ දායකත්වය ලැබෙනවා. නමුත් ඇය රංගනයෙන් දායක වී තිබෙන්නේ සීමිත නිර්මාණ කිහිපයකට පමණයි. නිරන්තරයෙන්ම නිර්මාණ එක්ක ගැවසෙන්නේ නැති ගංගු පසුගිය කාලයේම දැකගන්න ලැබුණේ නැහැ.

නමුත් ඇය ඉදහිට සමාජ මාධ්‍යට අලුත් විලාසිතා එක්ක ඡායාරූප එකතු කරනවා. ඒ විදිහට කැමරා ශිල්පී ප්‍රදීප් දාඹරගේ ගේ කැමරාවට හසුවූ ඇයගේ අළුත් ඡායාරූප කිහිපයක් අපිට හමුවුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?