ඛණිජ තෙල් පනත බලාත්මක කෙරෙන ගැසට් නිවේදනය නිකුත් වෙයි

පාර්ලිමේන්තුවේ සම්මත වූ ඛණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත ක්‍රියාත්මක කිරීම පසුගිය ඔක්තෝබර් 26 වන දින සිට බලාත්මක බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ඒ, සඳහා වන ගැසට් නිවේදනය ද මේ වනවිට නිකුත් කර තිබෙනවා.

313254121 674858340673508 9199453263914580869 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?