පාර්ලිමේන්තුවේ සම්මත වූ ඛණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත ක්‍රියාත්මක කිරීම පසුගිය ඔක්තෝබර් 26 වන දින සිට බලාත්මක බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
ඒ, සඳහා වන ගැසට් නිවේදනය ද මේ වනවිට නිකුත් කර තිබෙනවා.

?