කෝසලගෙන් හිස් වූ මන්ත්‍රී අසුන සමන්තට

ජාතික ජන බලවේගය පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා රත්නායක මුදියන්සේලාගේ සමන්ත රණසිංහ මහතා පත් කර තිබෙනවා.

මෙම පත් කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති ප්‍රකාරව සිදු කර ඇති බවයි නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

පසුගියදා හදිසි අසනීප තත්ත්වයකින් රෝහල්ගත කෙරුණු 38 හැවිරිදි වියෙහි පසුවූ මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී ආසනය වෙනුවෙන් සමන්ත රණසිංහ මහතා ව පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?