කෝලි දිවයිනට පැමිණෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන විරාට් කෝලි මෙරටට පැමිණ තිබෙනවා.

අද (29) පස්වරුවේ කෝලිව රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.

විරාට් කෝලි මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සිය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග එක් වීමට බවත් වාර්තා වනවා.

ඒ මේ දිනවල සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන අතර; එය අවසන් වීමෙන් පසුව එළඹෙන අගෝස්තු මස 02 වැනි දින තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ වනු ඇති.

එම එක්දින තරගාවලියට එක්වීමටයි විරාට් කෝලි දිවයිනට පැමිණ ඇත්තේ.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම හමුවේ තරග 03කින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ පරාජය ඊයේ (28) වේලාසනින් ම උරුම කරගත්තා.

ඒ දෙවැනි තරගය ද පරාජයට පත් වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
4
+1
22
+1
2
+1
3
+1
1
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46