කෝටි 200ක මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බෝට්ටුවේ සිටි 05 දෙනාට රැඳවුම් නියෝග

දකුණු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් ධීවර යාත්‍රාවකදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා සඳහා දින 07ක රැඳවුම් නියෝග ලබාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

සැකකරුවන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සිටි බෝට්ටුවේ තිබී රුපියල් කෝටි 200ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් හමුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?