කොළඹ විශ්වවිද්‍යාලය නමින් ග්‍රහකයක් නම් කරයි – හේතුව මෙන්න

අලුතින් සොයාගන්නා ලද ග්‍රහකයක් කොළඹ විශ්වවිද්‍යාලය නමින් නම් කිරීමට ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය පියවර ගෙන ඇතැයි එහි උපකුලපතිනි මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න ප්‍රකාශ කළා.

කලම්බුයුනිලංකා යනුවෙන් නම් කර ඇති මෙම ග්‍රහකය මුල්වරට සොයාගෙන ඇත්තේ, කොළඹ විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වන ආචාර්ය නලින් සමරසිංහ සහ ප්‍රකට තාරකා විද්‍යාඥ ටොඩ් ලෝයර් විසින්.

ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ කිට්පීක් ජාතික නිරීක්ෂණ මධ්‍යස්ථානයේ දී ඔවුන් මෙම ග්‍රහකය හඳුනාගෙන තිබුණේ 2,000 වසරේදියි.

ශ්‍රී ලංකාවේ විද්‍යාඥයෙකුට ග්‍රහකයක් සොයාගැනීමේ ගෞරවය හිමිවූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයීය ඉතිහාසයේ ද එය නව පිටුවක් සනිටුහන් කරන්නක්.

මෙම ග්‍රහකය ඉතා තියුණු දුරදක්නයක් මගින් නිරීක්ෂණය කළ හැකියි.

කිලෝමීටර 1ත් දෙකත් අතර ප්‍රමාණයකින් යුත් ග්‍රහකය සෞරග්‍රහ මණ්ඩලයේ මධ්‍ය කලාපයේ පවතින බවද සඳහන්.

එය පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 210කටත් වඩා දුරින් පවතින බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39
Video thumbnail
රටේ ජනාධිපතිගේ ගෙදරත් විදුලිය නැතිවෙලා
05:58
Video thumbnail
දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ නොසැලකිල්ල නිසා පුංචි පුතෙකුට අත්වූ ඛේදනීය ඉරණම..අම්මා කියලා කෑගහන හැටි
02:25
Video thumbnail
නාමල් ආණ්ඩුවට දාපු කින්ඩිය l Namal Rajapaksha
14:16
Video thumbnail
ආනන්ද පාලිතට නහුතෙටම තදවෙලා ගිවිසුම් ඉරා දමයි..මුන්ට හෙ# ග#න්න ඕනි..මුන්ව හිරේ දාන්න ඕනි නැද්ද..
05:01
Video thumbnail
සිලින්ඩරයක් උස්සන් ආ අපිලාගේ සාදු ආණ්ඩුව සැරටම අමතයි
02:57
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්නලා විමල් ජනපතිට රිදෙන්නම දෙයි
10:16
Video thumbnail
චමින්දට නහුතෙටම තදවෙයි - ඇමතිලා හිරේ දාන්න..හිරිකිතයක් නැතුව පරණ ඉන්ධන, ගෑස් වැඩි මිලට විකුණනවා..
07:06
Video thumbnail
විදුලි සේවකයින් "මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"..100%ක් විදුලිබිල වැඩි කරන්න වෙයි
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55