අනුර ජනපති ධුරයේ දිවුරුම්දීම අද පස්වරුවේ (වීඩියෝ)

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (22) පස්වරුවේ මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව එම පක්ෂයේ විධායක සභික සමන්ත විද්‍යාරත්න සඳහන් කළා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම දිවුරුම්දීම සිදුවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

  1. සියලු බාධක ජයගෙන අරමුණ ජය ගත්තා අනුර කුමාර සහෝදරයා ඔබට ජයෙන් ජයම වේවා ඉදිරියේදී මේ රට ේ ඉතාමත් සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් ෞභාග්‍යමත් රටක් කරන්න ඔබට තිසරණ සරණ සහ සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත් නූල් ගැටගහගෙන යන චරිත ඇතුළේ ඉන්නේ යකෙක් - ඇයි පෝළිමේ හිරේ යන්නේ ?
04:35
Video thumbnail
සාම පාගමෙනේ තිත්තගල්ලේ හිමිට පොලිසියෙන් බාධා - උඩින් ඔර්ඩර්ස් ඇවිල්ලා
06:26
Video thumbnail
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේවත් නාමල් ඇවිත් නිර්දෝෂියි කියන්නේ නෑනේ
03:14
Video thumbnail
හිමිවරුන්ගේ පාගමනට ප#රදීමක් - මාලිමාවේ අපරාධකරුවන්ගේ පොලිසියෙන් ඉද්දී ඇවිල්ලා ග#ලා ගියා
01:44
Video thumbnail
මහින්ද රාජපක්ෂ තාම රෝහලේ ඉන්නේ - අසාධ්‍යයි..?
03:57
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22