AFC Banner
AFC Banner
Empty Ad

කොළඹ වරායේ කන්ටේනර් රථයක් තුළ මළ සිරුරක් (ඡායාරූප)

කොළඹ වරායේ UTC අංගනය වෙත පැමිණි කන්ටේනරයක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා.

කන්ටේනරයේ එන්ජින් කොටසේ තිබී මෙම මළ සිරුර හමු වී ඇති අතර, මෙලෙස හමුව ඇත්තේ අදාළ එම කන්ටේනරයේ සහායකයා ලෙස කටයුතු කළ පුද්ගලයාගේ මළ සිරුර බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා සිය සහෝදරයා සමඟ ඉකුත් සෙනසුරාදා භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා පැමිණ ඔවුන්ගේ රථය ද අනෙකුත් කන්ටේනර සමඟ එක පෙළට නවතා තිබී ඇති අතර, සහෝදරයා පෙරේදා (01) නිවස කරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම ස්ථානයේ නවතා තිබූ කන්ටේනර් රථ 05ක් එම ස්ථානයෙන් භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා පිටව ගිය ද මෙම කන්ටේනර් රථය පමණක් එම ස්ථානයේම නවතා තැබීම සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරියකු සොයා බැලීමේ දී මෙම පුද්ගලයා එහි තුළ මියගොස් සිටිය දී හමු වී තිබෙනවා.

අනතුරුව මළ සිරුර පොලිස් මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ අංගොඩ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

WhatsApp Image 2024 09 03 at 7.42.38 AM
WhatsApp Image 2024 09 03 at 7.42.39 AM
WhatsApp Image 2024 09 03 at 7.42.41 AM
WhatsApp Image 2024 09 03 at 7.42.42 AM
WhatsApp Image 2024 09 03 at 7.42.45 AM
WhatsApp Image 2024 09 03 at 7.42.43 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
9
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?