කොළඹ වරායේ කන්ටේනර් රථයක් තුළ මළ සිරුරක් (ඡායාරූප)

කොළඹ වරායේ UTC අංගනය වෙත පැමිණි කන්ටේනරයක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා.

කන්ටේනරයේ එන්ජින් කොටසේ තිබී මෙම මළ සිරුර හමු වී ඇති අතර, මෙලෙස හමුව ඇත්තේ අදාළ එම කන්ටේනරයේ සහායකයා ලෙස කටයුතු කළ පුද්ගලයාගේ මළ සිරුර බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා සිය සහෝදරයා සමඟ ඉකුත් සෙනසුරාදා භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා පැමිණ ඔවුන්ගේ රථය ද අනෙකුත් කන්ටේනර සමඟ එක පෙළට නවතා තිබී ඇති අතර, සහෝදරයා පෙරේදා (01) නිවස කරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම ස්ථානයේ නවතා තිබූ කන්ටේනර් රථ 05ක් එම ස්ථානයෙන් භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා පිටව ගිය ද මෙම කන්ටේනර් රථය පමණක් එම ස්ථානයේම නවතා තැබීම සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරියකු සොයා බැලීමේ දී මෙම පුද්ගලයා එහි තුළ මියගොස් සිටිය දී හමු වී තිබෙනවා.

අනතුරුව මළ සිරුර පොලිස් මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ අංගොඩ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

WhatsApp Image 2024 09 03 at 7.42.38 AM
WhatsApp Image 2024 09 03 at 7.42.39 AM
WhatsApp Image 2024 09 03 at 7.42.41 AM
WhatsApp Image 2024 09 03 at 7.42.42 AM
WhatsApp Image 2024 09 03 at 7.42.45 AM
WhatsApp Image 2024 09 03 at 7.42.43 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41