දිවි පිදූ රණවිරුවන්සිහිපත් කිරීම සහා ඔවුන්ට උපහාර දැක්වීම වෙනුවෙන් කොළඹ, ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන “රණවිරු උපහාර” උත්සවය, විද්‍යාලයේ, රණවිරු ස්මාරකයේ දී පැවැත්වුණා .
කොළඹ, ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් මෙම උපහාර දැක්වීමේ උත්සවය, දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව සිදු කරනවා.
ඒ අනුව මෙවර පැවති “රණවිරු උපහාර” උපහාර දැක්වීමේ උත්සවය සඳහා විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ, මේජර් ජෙනරාල් H.D.S.L පෙරේරා ඇතුළු ඉහළ ආරක්ෂක නිලධාරින් රැසක් සහභාගී වී සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1













