කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේදී රණවිරුවන්ට උපහාර දැක්වීමක්

දිවි පිදූ රණවිරුවන්සිහිපත් කිරීම සහා ඔවුන්ට උපහාර දැක්වීම වෙනුවෙන් කොළඹ, ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන “රණවිරු උපහාර” උත්සවය, විද්‍යාලයේ, රණවිරු ස්මාරකයේ දී පැවැත්වුණා .

කොළඹ, ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් මෙම උපහාර දැක්වීමේ උත්සවය, දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව සිදු කරනවා.

ඒ අනුව මෙවර පැවති “රණවිරු උපහාර” උපහාර දැක්වීමේ උත්සවය සඳහා විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ, මේජර් ජෙනරාල් H.D.S.L පෙරේරා ඇතුළු ඉහළ ආරක්ෂක නිලධාරින් රැසක් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව මිනිස්සු වැඳලා පිළිගත්ත හැටි
02:41
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40