AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් රෝගීන් වාර්තා වීම අඩුවෙයි

මෙරටින් වාර්තාවන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දින ගණනකට පසු ඊයේ දිනයේදි 600 සීමාවට අඩුවෙන් වාර්තා වුණා.

ඊයේ මෙරටින් ආසාධිතයන් 551 දෙනෙකු සටහන්වූ අතර ඒ අනුව මෙරට මුලු ආසාධිතයන් ගණන 05 ලක්ෂ 79 දහස් 685 දක්වා ඉහළ ගොස් ගියා.

තවත් කොවිඩ් මරණ 18 ක් පෙරේදා දිනයේදී වාර්තා වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14 දහස් 752 ක්.

කොවිඩ් ආසාදිතයින් 7607 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 05 ලක්ෂ 57 දහස් 326 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?