කොවිඩ් මාරයාගෙන් බේරෙන්න ගොම නාන මිනිස්සු – ජායාරූප

කොරෝනා වෛරසයෙන් බේරීමට හැකි බවට ඇති විශ්වාසයෙන් ඉන්දියාවේ ඇතැම් ජනතාව ගවයන්ගේ මල සහ මුත්‍රා ශරීරයේ තවරා ගැනීම ගැන වෛද්‍යවරු අනතුරු ඇගවා තිබෙනවා.

මෙම ක්‍රියා සම්බන්ධයෙන් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැති බවත් වෙනත් රෝග පැතිරයාමේ අවධානමක්ද එයින් ඇතිවිය හකි බවත් ඔවුන් පවසනවා.

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඇතැම් පුද්ගලයින් සතියකට වරක් ගව ගොම හා මුත්‍රා ශරීරයේ තවරා ගන්නේ ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉහළ ගොස් කොරෝනා වෛරසයෙන් බේරීමටහැකි බවට ඇති විශ්වාසයෙන්.

ගවයා යනු හින්දු ආගමේ පූජනීය සංකේතයක්.

වසර ගණනාවක සිට හින්දු භක්තිකයන් තම නිවෙස් පිරිසිදු කිරීමට හා යාතිකා චාරිත්‍ර සඳහා ගොම භාවිත කර ඇති අතර එයට විෂබීජ නාශක ගුණ ඇති බවට විශ්වාස කරනවා.

“මේ බලන්න … වෛද්‍යවරු පවා මෙහි එනවා. ඔවුන්ගේ විශ්වාසය වන්නේ මෙම ප්‍රතිකාරය ඔවුන්ගේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන බවයි. එවිට ඔවුන්ට කිසිදු බියක් නොමැති රෝගීන් වෙත ගොස් ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙනවා “ යැයි ඖෂධ සමාගමක සහකාර කළමනාකරුවෙකු වන ගෞතම් මැනිලාල් බොරිසා විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?