ගුවන් හමුදා නිලධාරීන්ට රට සිගරට් විකිණූ අයෙක් මාට්ටු

කටුනායක, කුරණ ගුවන් හමුදා කදවුර ආසන්නයේ ඇති වෙළඳසැළක් පරීක්ෂා කිරීමේ දී තීරබඳු රහිත ව මෙරටට ගෙන්වන ලද විදේශීය සිගරට් 17,600ක් (දහහත්දහස් හයසියයක්), රුපියල් එක්ලක්ෂ හැටපන්දසක මුදලකට හොර රහසේ විකිණීමට යාමේදී, රද්දොළුගම පොලීසිය විසින් හදිසි වැටළීමක් සිදුකර සැකකරුවෙක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වල දී ඔහු පවසා ඇත්තේ මෙම සිගරට් තොගය ඔහුගේ වෙළඳසැල අසල ඇති ගුවන්හමුදා නිලධාරීන් වෙත ද අළෙවි කිරීමට කටයුතු කළ බවයි.

වයස අවුරුදු 48ක් වන සැකකරු කටුනායක පදිංචිකරුවෙකු වන අතර සැකකරුව හෙට (04) දින මීගමුව අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18
Video thumbnail
නාමල්ගේ උපදෙස් අපිට ඕනේ නෑ.. නාමල් කතාකරන්නේ මොන කටින් ද?
02:17
Video thumbnail
දිලිත් සෙනෙහසෙන් ආණ්ඩුවෙන් ඉල්ලපු දේ.. ආණ්ඩුව ලොකුවට වරද්දගෙන ඉන්නේ
08:49
Video thumbnail
මට මේ රජය යන්න කිව්වේ නෑ..මම කිසිම දේශපාලනයක් කරන්නේ නෑ - උදව් ඉල්ලුවොත් මම දෙනවා
03:34
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?ගුරුවරයාගෙන් චෝදනාවක්..අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අධිකරණ ඇමති හරියට වගකීම ඉටුකරනවා
08:42
Video thumbnail
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයෙන් සමුගත්ත මහින්ද සමරසිංහ -
05:49