කොවිඩ් මාරයාගෙන් බේරෙන්න ගොම නාන මිනිස්සු – ජායාරූප

කොරෝනා වෛරසයෙන් බේරීමට හැකි බවට ඇති විශ්වාසයෙන් ඉන්දියාවේ ඇතැම් ජනතාව ගවයන්ගේ මල සහ මුත්‍රා ශරීරයේ තවරා ගැනීම ගැන වෛද්‍යවරු අනතුරු ඇගවා තිබෙනවා.

මෙම ක්‍රියා සම්බන්ධයෙන් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැති බවත් වෙනත් රෝග පැතිරයාමේ අවධානමක්ද එයින් ඇතිවිය හකි බවත් ඔවුන් පවසනවා.

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඇතැම් පුද්ගලයින් සතියකට වරක් ගව ගොම හා මුත්‍රා ශරීරයේ තවරා ගන්නේ ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉහළ ගොස් කොරෝනා වෛරසයෙන් බේරීමටහැකි බවට ඇති විශ්වාසයෙන්.

ගවයා යනු හින්දු ආගමේ පූජනීය සංකේතයක්.

වසර ගණනාවක සිට හින්දු භක්තිකයන් තම නිවෙස් පිරිසිදු කිරීමට හා යාතිකා චාරිත්‍ර සඳහා ගොම භාවිත කර ඇති අතර එයට විෂබීජ නාශක ගුණ ඇති බවට විශ්වාස කරනවා.

“මේ බලන්න … වෛද්‍යවරු පවා මෙහි එනවා. ඔවුන්ගේ විශ්වාසය වන්නේ මෙම ප්‍රතිකාරය ඔවුන්ගේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන බවයි. එවිට ඔවුන්ට කිසිදු බියක් නොමැති රෝගීන් වෙත ගොස් ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙනවා “ යැයි ඖෂධ සමාගමක සහකාර කළමනාකරුවෙකු වන ගෞතම් මැනිලාල් බොරිසා විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09