එයාලට කතා කරන්න ඕන, මම කිව්වා ‘පරක්කු වැඩියි’ කියලා – ට්‍රම්ප්

ඉරානයේ ඉහළ ආරක්ෂක නිලධාරීන්ට අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්චාවක් අවශ්‍ය බවට පැවසූ බවත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

“ඔවුන්ගේ ගුවන් ආරක්ෂාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ නායකත්වය නැති වී ගොස් තිබෙනවා, ඔවුන්ට කතා කරන්න ඕන. මම කිව්වා පරක්කු වැඩියි කියලා” යැයි ඔහු සිය සටහනේ සඳහන් කර තිබෙනවා.

ඔහු විසින් එක්කර තිබූ එම සටහන පහතින්,

Screenshot 2026 03 03 215308


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11