AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් ගැන බ්‍රිතාන්‍ය ගත් තීරණය

බ්‍රිතාන්‍යට ඇතුළුවන පුද්ගලයින් සඳහා පනවා තිබූ සියලුම කොවිඩ් සම්බන්ධ සංචරණ බාධා ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.

ඒ අනුව එන්නත් ලබානොගත් පුද්ගලයින්ට ද කොවිඩ් පරීක්ෂණයකින් තොරවම එරටට ඇතුළුවීමට අවස්ථාව හිමිවෙයි.

බ්‍රිතාන්‍ය තුළ කොවිඩ් සංචරණ සීමා පැනවූයේ මීට වසර 2කට පමණ පෙරදීය.

නමුත් බ්‍රිතාන්‍යයේ සිට අනෙක් රටවලට සංචාරය කිරීමට බලාපොරොත්තුවන පුද්ගලයින් ඒ ඒ රටවල බලාත්මක කොවිඩ් මාර්ගෝපදේශ පිළිබඳව සැලකිලිමත්වන ලෙස එරට සෞඛ්‍ය බලධාරීන් ඉල්ලයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?