කොල්කටා වෛද්‍යවරිය දූෂණයට එරෙහිව මාසෙකට අධික කාලයක් වෛද්‍යවරුන් තවමත් වැඩවර්ජනයේ

ඉන්දියාවේ කොල්කටා නගරයේ රජයේ රෝහලක අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීම හේතුවෙන් එම රෝහලේ කනිෂ්ඨ වෛද්‍යවරු විසින් අධිකරණ නියෝග කඩ කරමින් අඛණ්ඩව විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

මේ වන විට එම දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් ස්වේච්ඡා සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්කටාහි වෛද්‍යවරු පවසන්නේ තම ඉල්ලීම් ඉටු වන තුරු තමන් දැඩිව සිටින බවයි.

විරෝධතාකරුවන් ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු මූලස්ථානයෙන් පිටත කඳවුරු පිහිටුවා ඇති අතර, ප්‍රධාන ඉල්ලීම් පහක් ප්‍රකාශ කරමින් විරෝධතා පවත්වා තිබෙනවා.

එම වෛද්‍යවරුන්ට සේවයට පැමිණීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබූ කාල සීමාව පසුගිය අඟහරුවාදා සම්මම්ත වී තිබුණා.

වර්ජනය අතරතුර වෛද්‍ය සේවාවන්ට ප්‍රවේශ නොවීම හේතුවෙන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බවයි ප්‍රාන්ත රජය ප්‍රකාශ කරන්නේ.

එහෙත් හදිසි සේවාවලට බලපෑමක් සිදු නොවන බවට තමන් සහතික වන බව විරෝධතාවයේ නිරත වෛද්‍යවරු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03
Video thumbnail
ලතා අම්මාට සමුදෙන්න ටීචර් අම්මත් එයි
01:49


?