ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 10 වන ශතකය වාර්තා කරන්නට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.
සංචාරක නවසීලන්තය සමඟ මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔහු මෙම ශතකය රැස් කළා.
මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකාව මේ වනවිට කඩුලු 05ක් දැවී ලකුණු 592ක් ලබාගෙන ප්‍රබල තැනක පසුවනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1