කුසල් මෙන්ඩිස්ගෙන් සුපිරි ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 10 වන ශතකය වාර්තා කරන්නට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

සංචාරක නවසීලන්තය සමඟ මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔහු මෙම ශතකය රැස් කළා.

මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකාව මේ වනවිට කඩුලු 05ක් දැවී ලකුණු 592ක් ලබාගෙන ප්‍රබල තැනක පසුවනවා.

මේ අතර 2020 වසරේ සිට මේ දකවා ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ දී වැඩිම ඉනිම් සංඛ්‍යාවක දී ලකුණු 500 සීමාව ඉක්මවා ගිය රට බවට ශ්‍රී ලංකාව අද පත් වුණා.

ඒ, අනුව ශ්‍රී ලංකාව අවස්ථා 08ක දී ලකුණු 500ට වඩා රැස්කරගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39