කුඩාඔය පාසලේ දරුවන් සහ දෙමාපියන් මාරාන්තික උපවාසයක (ඡායාරූප)

වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් කුඩාඔය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් සහ දෙමාපියන් මේ වන විට විද්‍යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත වෙමින් සිටියි.

අද (22) උදෑසන මෙම උපවාසය ආරම්භ වූ අතර මේ වන විටත් එම උපවාසය සිදු කරමින් පවතී.

කුඩාඔය විද්‍යාලයේ ප්‍රාදේශීය අංශයට පසුගිය වසරේ දී එක ශ්‍රේණිය සඳහා පාසල් දරුවන් බදවාගෙන ඇති අතර එම දරුවන් පාසලේ ඉගෙනුම ලබමින් සිටියේ දී පාසලේ ප්‍රාථමික අංශය වසා දැමීමට බලධාරීන් කටයුතු කරන බව දෙමාපියන් පවසනවා.

දරුවන් තිස් දෙදෙනකු ඉගෙනුම ලබන මෙම ප්‍රාථමික අංශයේ සිටි එකම ගුරුවරිය ද මේ වන විට පාසලෙන් ඉවත් කර ඇති අතර එම නිසා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා.

මෙම විද්‍යාලයේ ප්‍රාථමික අංශය වසා දැමුව හොත් මෙම දෙමාපියන් කිලෝමීටර් ගණනක් දුරට වෙනත් පාසලක් සොයා යෑමට සිදු වන බව දෙමාපියන් සදහන් කර සිටිනවා.

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරගෙන යාමට කුඩාඔය විද්‍යාලයේ ප්‍රාථමික අංශය නැවත ලබා දෙන ලෙස උපවාසයේ නිරත දෙමාපියන් සහ දරුවන් බලධාරීන්ගෙන් ඉල්ලීම් කර සිටී.

WhatsApp Image 2024 02 22 at 11.08.57
WhatsApp Image 2024 02 22 at 11.08.56 1
WhatsApp Image 2024 02 22 at 11.08.56
WhatsApp Image 2024 02 22 at 11.08.55 1
WhatsApp Image 2024 02 22 at 11.08.55
WhatsApp Image 2024 02 22 at 11.08.54
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?