AFC Banner
Empty Ad
Empty Ad

කිවි කතුන් කඩුලු 08ක් අතැතිව ලකුණු 149ක් හඹා යෑමේ සටනක

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසාලනයේ අද (08) පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රෙලියාවෙන් නවසීලන්තයට ලකුණු 149ක ඉලක්කයක් හිමිවුණා.

අද තරගය රාත්‍රී 7.30 ට සාජා හි දී ආරම්භ වූයේ ඔස්ට්‍රෙලියානු කතුන්ට කාසියේ වාසිය ද හිමිකර දෙමින්.

පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රෙලියාව කඩුලු 08ක් දැවී ලකුණු 148ක් රැස් කළා.

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ බෙත් මූනි ලකුණු 40ක් ද, එලෙසි පෙරී ලකුණු 30ක් ද, හීලි ලකුණු 26ක් ද රැස් කරගත්තා.

කඩුලු දවා ගැනීමේ දී කිවි කණ්ඩායම වෙනුවෙන් අමෙලියා කර් කඩුලු 04ක් බිඳ දැමීමට සමත් වුණේ ලකුණු 26කටයි.

කඩුලු 02ක බැගින් Rosemary Mair ට හා Brooke Hallidayට හිමිවුණා.

මේ වනවිට ජයග්‍රහණය සඳහා පන්දු 120ක දී ලකුණු 149ක ඉලක්කයක් හඹා යන නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 11ක් ගෙවෙන මොහොතේ කඩුලු 02ක් දැවී ලකුණු 56ක් ලබා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ආණ්ඩුවට ඇන්න සැර ටොක්ක - "දැන්වත් ඒ අයට යාථාර්තය තේරිලා ඇති කියලා විශ්වාස කරනවා"
Video thumbnail
දවල් හීන දකින නාමල් රාජපක්ෂ #namal_rajapaksha
01:30
Video thumbnail
දිලිත් ගහන්න යන වෙනස්ම ගේම #dilithjayaweera
04:23
Video thumbnail
PRAHARAYA | හිටපු පා.ම. කවින්ද ජයවර්ධන සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
මේ අක්කාගේ කතාවනම් පිස්සුවක් #akd #npp
04:23
Video thumbnail
ඒ ටීචර්ස්ලා දෙන්නාගේ - ඩාන්ස් එකනම් හරිම ලස්සනයි.. #shoerts #viralvideo #teachersday
00:31
Video thumbnail
අපිට කරදර නොකර විපක්ෂ නායක කමෙන් කරුණාකරලා ඉවත්වෙන්න #shorts #sajithpremadasa #viralvideo
00:12
Video thumbnail
සජිත් පැහැදිලිවම පරාජය වෙන්න හේතුව එළියට - සජිත් කියන්නේ ගොන් කතා කියන කෙනෙක්...
01:22
Video thumbnail
Breaking News🛑ප්‍රබල දමිළ පක්ෂයක් ජනපති අනුර සමග එක්වීමට තීරණය කරයි #breakingnews
02:01
Video thumbnail
දේශීය අල ගොවියා රැකගන්න ජනපති ගහන ගේම මෙන්න #akd #npp #anurakumaradissanayake
02:54

?