AFC Banner
Empty Ad
Empty Ad

කිරි ගවයන් 5000ක් ආනයනයට සැලසුම්

ලබන වසර වනවිට කිරි ගවයින් 5000 ක් ආනයනය කිරීමට සැළසුම්කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මේ අතර දියර කිරි ප්‍රචලිත කිරීම වෙනුවෙන් මහ පරිමාණ කිරි ගොවිපළවල් ඇති කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මහනුවර පැවති වැඩසටහනකට එක්වෙමිනුයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම අදහස් පළකලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?