AFC Banner
Empty Ad

කැමරාව ඉදිරියේ රොෂානා සරාගී වුණු හැටි මෙන්න

දක්ෂ නිළියක් වගේම දක්ෂ හඬ කැවීම් ශිල්පිනියක් හැටියට ගංගු රොෂානාව හඳුන්වා දෙන්න පුළුවන්.

බොහෝ නිර්මාණවලට ඇයගේ හඬ දායකත්වය ලැබෙනවා.

නමුත් ඇය රංගනයෙන් දායක වී තිබෙන්නේ සීමිත නිර්මාණ කිහිපයකට පමණයි. නිරන්තරයෙන්ම නිර්මාණ එක්ක ගැවසෙන්නේ නැති ගංගු පසුගිය කාලයේම දැකගන්න ලැබුණේ නැහැ.

නමුත් ඇය ඉදහිට සමාජ මාධ්‍යට අලුත් විලාසිතා එක්ක ඡායාරූප එකතු කරනවා.

ඒ විදිහට කැමරා ශිල්පී ප්‍රදීප් දාඹරගේ ගේ කැමරාවට හසුවූ ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
51
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?