AFC Banner
AFC Banner
Empty Ad

කාසියේ වාසිය බාබර්ට – පිතිකරණයට කැන්ගරුවන්ට ඇරයුම්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 18 වැනි තරගයේ කාසියේ වාසිය මීට ටික වේලාවකට පෙර පාකිස්ථාන කණ්ඩායමට හිමි වුණා.

තරගය අද පස්වරු 02කට ආරම්භ වන්නේ ඉන්දියාවේ බැංග්ලෝර් හි දියි.

කාසියේ වාසිය දිනා ගනිමින් නායක බාබර් අසාම් පළමු ව පිතිකරණයට ඇරයුම් ප්‍රතිවාදී ඔස්ට්‍රේලියාව වෙත ලබා දුන්නා.

මේ වනවිට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පාකිස්ථානය පසුවන්නේ සිව්වැනි ස්ථානයේ යි.

ඒ පැවති තරග 05න් දෙකක් ජයග්‍රහණය කරමින්.

ඔස්ට්‍රේලියා කණ්ඩායම එම ලැයිස්තුවේ සයවැනි ස්ථානයේ පසුවනවා.

එබැවින් අද තරගය ජය ගැනීම දෙපිළට ම තීරණාත්මක මෙන් ම වැදගත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?