කාසියේ වාසිය බාබර්ට – පිතිකරණයට කැන්ගරුවන්ට ඇරයුම්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 18 වැනි තරගයේ කාසියේ වාසිය මීට ටික වේලාවකට පෙර පාකිස්ථාන කණ්ඩායමට හිමි වුණා.

තරගය අද පස්වරු 02කට ආරම්භ වන්නේ ඉන්දියාවේ බැංග්ලෝර් හි දියි.

කාසියේ වාසිය දිනා ගනිමින් නායක බාබර් අසාම් පළමු ව පිතිකරණයට ඇරයුම් ප්‍රතිවාදී ඔස්ට්‍රේලියාව වෙත ලබා දුන්නා.

මේ වනවිට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පාකිස්ථානය පසුවන්නේ සිව්වැනි ස්ථානයේ යි.

ඒ පැවති තරග 05න් දෙකක් ජයග්‍රහණය කරමින්.

ඔස්ට්‍රේලියා කණ්ඩායම එම ලැයිස්තුවේ සයවැනි ස්ථානයේ පසුවනවා.

එබැවින් අද තරගය ජය ගැනීම දෙපිළට ම තීරණාත්මක මෙන් ම වැදගත් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56