කාසියේ වාසිය බංගලීන්ට

පාකිස්ථානයට එරෙහි ව පැවැත්වෙන අද තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට බංග්ලාදේශය සමත් වුණා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම් නායක ශකීබ් අල් හසන් තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

අද තරගයේ Shadab Khan, Imam-ul-Haq හා Mohammad Nawaz පාකිස්ථාන කණ්ඩායමෙන් විවේක ගන්වා තිබෙනවා.

ඔවුන් තිදෙනා වෙනුවට කැඳවා ඇත්තේ Agha Salman, Usama Mir සහ Saud Shakeel ව කැඳවා තිබෙනවා.

Towhid Hridoy ව බංග්ලාදේශය වෙනුවෙන් කැඳවා ඇත්තේ Mahedi Hasan වෙනුවටයි.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ 7 තැනි පාකිස්ථානයට හිමි ව ඇති අතර, 9 වැනි තැන බංග්ලාදේශයට හිමි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03