spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය බංගලීන්ට

පාකිස්ථානයට එරෙහි ව පැවැත්වෙන අද තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට බංග්ලාදේශය සමත් වුණා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම් නායක ශකීබ් අල් හසන් තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

අද තරගයේ Shadab Khan, Imam-ul-Haq හා Mohammad Nawaz පාකිස්ථාන කණ්ඩායමෙන් විවේක ගන්වා තිබෙනවා.

ඔවුන් තිදෙනා වෙනුවට කැඳවා ඇත්තේ Agha Salman, Usama Mir සහ Saud Shakeel ව කැඳවා තිබෙනවා.

Towhid Hridoy ව බංග්ලාදේශය වෙනුවෙන් කැඳවා ඇත්තේ Mahedi Hasan වෙනුවටයි.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ 7 තැනි පාකිස්ථානයට හිමි ව ඇති අතර, 9 වැනි තැන බංග්ලාදේශයට හිමි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?