කාබනික පොහොර ගැන කියා දෙන්න යුද හමුදාවත් කුඹුරට

කාබනික පොහොර යොදන ආකාරය ගැන ජනතාවට තේරුම් කර දීමට  ඉදිරි යල කන්නයේදී යුද හමුදාව යොදවන බව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී  ගොවීන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

එන්නත් පමණක් නොව අද සෑම දෙයක්ම තේරුම් කර දීමට සිටින්නේ හමුදාව බවද ජනාධිපතිවරයා කීවේය.

සමහර වගාවන් සඳහා  ගොවියන් පුරුදු වී සිටින යූරියා වැනි  පොහොර  ගෙනැවිත් දීමට තමාට හැකි බව පැවසූ රාජපක්ෂ මහතා  සෑම දෙයකටම පෙර  තමා ගැන විශ්වාසය තබා   කටයුතු කරන්නැයි ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ඇතුලට ගියොත් තමයි පොහොට්ටුවට ජයවෙන්නේ
11:27
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට - "කෙ#වන්න පටන් ගන්නේ අද..අනුර කුමාරට බුදුම සරණයි"
06:29
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
04:42
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ඇවිත් මුල්ලටවෙලා දුම් පානය කරන සිසුන් - කවුද මේ දුම්වැටි විකුණන්නේ ?
01:30
Video thumbnail
ජනපති තීන්දු දන්නේ කොහොමද ?දිව්‍ය ඥානය තියෙනවද ?ජනමත විචාරණය ගැන මීක් සද්දයක් නෑ
06:07
Video thumbnail
සජිත්ට සල්ලි ටික දෙන්න, ඔයාලට වඩා හොඳට වැඩ කරලා පෙන්නයි
02:39
Video thumbnail
රාජපක්ෂ පවුලට දවස් 7ක් මදි වෙලා දැන්
00:51
Video thumbnail
නාමල් ගැන ඒ බය තියාගත්තා නම් ඇති
08:58
Video thumbnail
ලැට් හවුස් නෙවෙයි - වරදවා තේරුම් ගන්න එපා - ලැටිමා හවුස් ප්‍රින්සිපල් එක කුඩු පට්ටම් කරලා තියෙන්නේ
10:01
Video thumbnail
ජනාධිපතිතුමා රටේ මිනිස්සුන්ට අපහාසයක් කළේ - අජිත් ගේම ඉල්ලයි
13:48